මෛත්‍රීපාල දස මහා යෝධයෙක් වගේ මහින්ද ජනපතිඳුන්ට හිටියා කියන කතාවට පිළිතුරු.

[1]. පසුගිය දා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූයේ “මහ රජානෝ යුද්දේ දිනුව ඇත්ත. යුද්දෙ දිනුවෙ එයා තනියම නොවෙයි. මහින්ද රාජපක්‍ෂ මහත්තය එක්ක අපි එදා දස මහා යෝදයො වගේ හිටිය” යනුවෙනි. එහි වීඩියෝව පහතින්.

 

[2]. දස මහා යෝධයෙකුට තමන්ව අන්දවා ගන්නා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඊට දින කිහිපයකට පෙර පැවසූයේ මෙවැන්නකි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස බලයේ සිටියදීත් ශක්තිය ඉල්ලන්නේ විධායක ජනාධිපති ධූරයේ පියන් කමක් ලෙස සැලකෙන, තමන්ට යටත් නිලයක් වන අගමැතිවරයාගෙනි.

 

[3]. අද විධායක ජනාධිපතිවරයා වශයෙන්වත් හොරු අල්ලන්න ශක්තිය නැති මෛත්‍රීපාල මහතා, එදා කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් කොටි අල්ලමින් දස මහා යෝධයෙකුගේ කාර්ය කළා කීම, දස මහා යෝධයන්ට කරන ලද අපහාසයකි.

 

[4].  එසේම අද මහ රජානෝ කියමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපහාස කරන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා 2014 වර්ෂයේදී මහ රජානෝ කියමින් කතා කළ හැටි පහත වීඩියෝවේ දැක්වෙයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to මෛත්‍රීපාල දස මහා යෝධයෙක් වගේ මහින්ද ජනපතිඳුන්ට හිටියා කියන කතාවට පිළිතුරු.

  • kith

    Take this bugger to a psychiatrist. What an unfortunate country is Sri Lanka to elect a president like this man.He was boasting about his sword but no word about it now.Probably it too is stolen by Ranil.

  • NAK

    Dayasiri jayasekara said Ranil will have to hire some one new to run for the 2020 presidential election on his behalf. He also said that in 2010 he hired Fonseka and and in 2015 Sirisena.
    In other words what he said was Sirisena is a hired koolie of Ranil.

Leave a Reply