මහින්ද මැතිඳුන් හිරු නාලිකාවේදී සලකුණ තබයි. තුන් දෙනෙකුට එක වර පිළිතුරු දෙයි. (video)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින (2018/01/29) හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනේදී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ ය. එම වැඩසටහනේ සම්ප්‍රදාය පරිදි, සුපුරුදු මාධ්‍යවේදීන් තිදෙනාම පැමිණ එතුමාගෙන් ප්‍රශ්න ඇසුවෝ ය.

විශේෂයෙන්ම එළඹෙන්නේ පළාත් පාලන මැතිවරණයකින් ඔබ්බට ගිය රට බෙදුම්වාදී අනතුරෙන් ගලවා ගැනීම සඳහා වන සටනක් බව එතුමා පැහැදිලි කිරීම ඉතාම වැදගත් විය.

සම්පූර්ණ හිරු සලකුණ වීඩියෝව පහතින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 1.7K
  •  
  •  
  •  
  •  
    1.7K
    Shares

5 comments to මහින්ද මැතිඳුන් හිරු නාලිකාවේදී සලකුණ තබයි. තුන් දෙනෙකුට එක වර පිළිතුරු දෙයි. (video)

  • Sasanka

    දෙරණ 360 මෙහෙයවන්නේ සංඛ අමරජිත්. ඔහු නැති නම් ඒක මෙහෙයවන්නේ චතුර අල්විස්. ඒත් අද රනිල් වික්‍රමසිංහ ආපු වැඩසටහන මෙහෙයවුයේ දිල්කා සමන්මලී.

    දිල්කා සමන්මලී ප්‍රෙග්නට් වෙලා ප්‍රෙග්නන්ට් ලීව් අරගෙනයි තියෙන්නේ. ඒ අස්සේ තමයි ඇයව ගෙන්වගෙන තියෙන්නේ.

    ඒ මදිවට ප්‍රශ්න ටික රනිල්ම කළින් දීලා. දිල්කා කළේ කොළයක් බලාගෙන ප්‍රශ්න අහපු එක.

    ඒ අතින් බලද්දි මහින්ද මහත්තය නොබියව කොල්ලො 3 දෙනෙකුටම ඩිරෙක්ට් උත්තර දීම සුපිරියි.

  • jayamal

    සයුමි අසරණයා ඇතුලු රට වෙනුවෙන් පෙනී සිටින මිතුරන් හැමෝම අපේ මහින්ද මැතිඳුන් මේ වැඩ සටහනේදී ප්‍රශ්න වලට ඉතා පැහැදිලි නිර්භීත පිලිතුරු දෙන අපූරුව මුලු වැඩ සටහනම සම්පූර්ණයෙන් හොඳින් අසන්න. බලන්න.

    හරිම ආදර්ශමත් අභීත ජනනායකයෙක් අපි ජන 8 නැති කරගත්තේ කියලා යමපාලනය බලයට ගෙනා අයට මැරෙන තුරු පසුතැවිලි වන්න පුලුවන් කියලා තමයි මම නම් හිතන්නේ. ඒ ජන 8 කරපු වැරෑද්ද යලි නිවැරදි කරගන්න පෙබ 10 ලැබෙන අවස්ථාවත් නැති කරගන්න නම් එපා.

    මහින්ද රාජපක්ශ අපේ ගරු ජනාදිපතිතුමනි, ඔබතුමාට මේ රටේ අහිංසක ජනතාව පනටත් වඩා ආදරය කරනවා. එය කිසි දාක වෙනස් නොවේ. තිස් වසරක දරුණු යුද බිය මුලුමනින්ම තුරන් කර අපේ අනාගත සිඟිති දරු පරම්පරාවට නිදහසේ හුස්ම ගනිමින් සතුටින් ජීවත් වෙන්න ඔබතුමා ඒ ආදරණීය සහෝදරයින් ඇතුලු දේශපාලනයේ දක්ශ මිතුරන් සමඟින් අපේ මේ පුංචි ලක් පොලොව සංවර්ධනයෙන් ඉහලටම එසවූ හැටි කෘතඥ පූර්වකව හැමදාමත් සුහිපත් කරමි. ඔබතුමාට ජයෙන් ජයම වේවා! පොහොට්ටුවට ජයෙන් ජයම වේවා!

  • Asaranaya

    රටත් දැයත් වෙනුවෙන් ජීවිත දෙන්ට,
    මමත් මමත් කියමින් පෙරමුණ යන්ට,
    බියැත් තෙ නම් බියගුලු ඒ මිනිසුන්ට,
    තවත් ඉඩ දෙමුද මෙහි ජීවත් වෙන්ට.

    පොහොට්ටුවට ජයෙන් ජයම වේවා

  • Kaushalya

    ඔබ තුමාගෙ දෙශපාලනය ගැන කියන්න වදන් නැ . පිරිසිදු දෙශපාලනයේ නියැලෙනවා . හොඳට බලන්න මෙම වැඩසටහනේ කාටවත් මඩ ගහන්නේ නැහැ ….අන්න එකයි වෙනස ..අන්න එකයි අපි කැමති . ඔබ තුමාට තෙරුවන් සරණයි ජය වේවා!

  • yasi

    Newatha oba thuma balyta enna ape rata beragnna

Leave a Reply