මතුගම එකම ජන ගංගාවකින් වැසී යයි… පොහොට්‍ටුවේ මතුගම ‍රැළිය. (Video/Photos)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ‍රැළියක් මතුගම පෞද්ගලික බස්නැවතුම්පොළේදී 2018/01/29 දින පැවැත්විණි. ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමැන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන අපේක්ෂකයක් ඇතුළු අති විශාල ජනකායක් සම්බන්ධ විය. මෙය මතුගම නගරයේ එතෙක් මෙතෙක් කාලය තුළ පැවැති දැවැන්තම ජන සහභාගීත්වය බව වාර්තා විය. පැමිණි සහ දිරි ගැන්වූ ඔබ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරමු.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 3
  •  
  •  
  •  
  •  
    3
    Shares

4 comments to මතුගම එකම ජන ගංගාවකින් වැසී යයි… පොහොට්‍ටුවේ මතුගම ‍රැළිය. (Video/Photos)

  • jayamal

    රට බේරාගත් අපේ මහින්ද මැතිඳුන්ට අත තියන්න යමපාලකයින්ට කිසි සේත් ඉඩ නොලැබෙන බව එතුමා වෙනුවෙන් පොහොට්ටුව වටා පෙල ගැසෙන මේ මහා ජනගඟ දෙන්නේ ශක්තිමත් පනිවිඩයක්. පෙබ 10 අපේ වටිනා කතිරය මඟින් මහින්ද මැතිඳුන් ජනතාව විසින්ම ආරක්ශා කරනු ලබන බව පෙන්වන්න අපි හැමෝම ඇඟිලි ගනිමින් ඉන්නේ. මහින්ද රාජපක්ස අපේ ගරු ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා! පොහොට්ටුවට ජයෙන් ජයම වේවා! ලක් මෑණී සදා සුරැකේවා!

    • sayumi

      මහින්ද මැතිඳුන්ට මොන බොරු චෝදනා කලත් ලැජ්ජා බය නැති අගමැතිට මහා බොන්ඩ් හොරකමෙන් ගැලවෙන්න බෑ ජයමල්. ගලේ පහරපු බළලාට උනා වගේ වහන්න හදන හදන සැරේට ගඳ පැතිරෙනවා. හැබැයි මේ පාරත් පොහොට්ටුවට වැටෙන චන්ද අඩු කරන්න අන්තිම මොහොතේ මොකක් හරි උප්පරවැට්ටියක් දාන්න බලයි සිරා- හොරා ජෝඩුව.ඒ නිසා මොකා මොනවා කිව්වත් රටජාතියට ආදරේ අපි හැමෝම උදෙන්ම ගිහින් පොහොට්ටුවට චන්දෙ දාමු. බැංකු හොරු කොටු කරමු
      ගම දිනා රට දිනමු ! පොහොට්ටුවට ජය වේවා! ජයෙන් ජයම වේවා !!!

  • Guardian

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් අතීතයේ සිට හොරකම් කෙරූ මහා වස්තුව පිළිබඳව නැවත් නැවතත් කතිකාවත් උවමනා නැත.රටේ සතර දිග්භාගයේ කොහේ ගියත් එතුමා සොරකම් කෙරූ ජන හදවත නොවෙනස්ව තව බොහෝ කලක් මේ ආකාරයෙන් පවතිනවා නොඅනුමානය.

  • NAK

    This country has several different ways of dispensing justice, law and order.

    For one section of the society first the police call to record a statement which lasts till the eleventh hour and then arrested and produced before a magistrate who keeps the court open till the twelfth hour to remand him.This method is for lesser crimes such as helping poor people.

    Yet,some are called to give a statement on a Saturday which is recorded in five minutes produced before a judge and released on bail in less than one hour.
    This method is used for moderate crimes like kidnapping and threatenning.

    And the latest method is to file a case and the Magistrate order the accused to go to the police and give a statement. This method is used for graver crimes like plundering the Central bank for billions.

    And shouldn’t we be a proud nation to have the most free and fair police and judiciary.

Leave a Reply