ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තුමේන්තුවත් ඇමරිකානු සමාගමකට විකිණීමට යයි.

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තුමේන්තුව ඇමරිකානු සමාගමකට විකිණීමට වත්මන් රජය පිඹුරුපත් සකසමින් සිටී. මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරු වෘත්තිය සමිති එකමුතුව ඊට අදාල ලිපිලේඛන අද දින අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත බාර දුනි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 2
  •  
  •  
  •  
  •  
    2
    Shares

2 comments to ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තුමේන්තුවත් ඇමරිකානු සමාගමකට විකිණීමට යයි.

  • Guardian

    “UNP ආණ්ඩුවක් ආවොත් රටම විකුණලා තමයි නතර වෙන්නෙ” කට කතාවට රටේ කවුරුත් කියන්නෙ එහෙමය.කට කතාවට කියන එම කතා සම්පූර්ණ ඇත්තය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය බලයේ සිටි අවධියේදී අතීතයේදී UNP ආණ්ඩුව විසින් එලෙස විකුණා දැමූ රාජ්‍ය සම්පත් නැවතත් රජයට පවරා ගෙන ලාබ ලබන ආයතන බවට පත් කලේ එම ආයතනවල සේවකයන්ගේ රැකියාව සුරක්ෂිත කරමිනි. වර්ෂ 1800 අගෝස්තු 02 වන දින පිහිටුවන ලද මිනින්දෝරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ දැනට පවතින පැරණිතම දෙපාර්තමේන්තුව වශයෙන් නම් දරා ඇත. අතීතයේදී යූ.එන්.පී ආණ්ඩු යටතේ සිදු කළ එම රාජ්‍ය සම්පත් අමු අමුවේ විකුණා දැමීමේ පාපකර්මය කිරීමට උන් නැවත කිසි විටෙකත් පසුබට වන්නෙ නැත. මන්ද දැන් එයට සඟයෝගය දැක්වීමට ශ්‍රී ලාංකා නිදහස් පක්ෂයත් හීන් නූලෙන් සිටින බැවිනි.මෙම දෙමුහුන් යමපාලන පාණ්ඩුව හැකි ඉක්මනින්ම අවසන් ගමන් යැවීමට කටයුතු කිරීමට රට ජාතිය හිතැති ඔබ සැමගේ පරම යුතුකමක් බව කිව යුතුමය.

  • Guardian

    “රාජ්‍ය ණය අඩු කලේ කවුද? රජ්‍ය ණය වැඩි කලේ කවුද?” 2015 පසු රජ්‍ය ණයට අත් වූ ඉරණම පැහැදිලි කරන නාලක ගොඩහේවා මහතාගේ කතාව මෙන්න..

    https://youtu.be/pRk-AVZEixY

Leave a Reply