Mahinda Rajapaksa: සූරියවැවදී පැවැති පොහොට්‍ටුවේ ජන ‍රැළියටත් විශාල ජන සහභාගීත්වයක්. (Video / Photos)

Sunday, January 28, 2018

සූරියවැවදී පැවැති පොහොට්‍ටුවේ ජන ‍රැළියටත් විශාල ජන සහභාගීත්වයක්. (Video / Photos)

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගනිමින් පැවැත්වෙන ජන හමු මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය ජන හමුවක් සුරියවැව නගරයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට හිටපු කථා නායක චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්, පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු විශාල ජනකායකගේ සහභාගීත්වයක් ලැබුණි. පැමිණි ඔබ සියලු දෙනාට අපගේ ස්තුතිය පුදකරමු.

















තවත් අයටත් බලන්නට "Share" කරන්න.

1 comment:

  1. සෙනග දකිනකොට පාලට නලියනවා,
    කඩුව බැරි නිසා රනිලට බය වෙනවා,
    කුමකින් කුමක් වෙයිදෝ දැන් ලතවෙනවා,
    මොට කඩුවෙන් නොකැපෙයි ඔහු දුක්වෙනවා

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.