මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Monday, January 15, 2018
මහින්ද මැතිඳුන් අමතන අරංගල පොහොට්ටුවේ රැළිය. (VIDEO)
ඒකාබද්ධ පොදුජන පෙරමුණේ කඩුවෙල ප්රාදේශීය ජන රැළිය අද දින අරංගල නෙමිකෝ ක්රීඩාංගණයේ දී පැවැත්වුණි. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පක්ෂ නායකයන්, පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු විශාල ජනකායක් ඊට සහභාගී විය.
මහින්ද මැතිඳුන් අමතන අරංගල පොහොට්ටුවේ රැළිය. (VIDEO)
2018-01-15T03:41:00-08:00
Admin
මහින්ද රාජපක්ෂ|විශේෂ සිදුවීම්|
Newer Post
Older Post
Home