මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Thursday, January 25, 2018
මහා ජන ගංගාවක් දඹුල්ල පොහොට්ටුවේ රැළියට. (video)
"ගම හදන රට හදන පෙර ගමන" යන්න තේමාව කර ගත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණයේ තවත් රැළියක් දඹුල්ල ගම් උදාව ක්රීඩාංගනයේදී අද දින පැවැත්විණි. ඊට අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන්, පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු අති විශාල ජනකායක් සහභාගී විය. මෙය දඹුල්ලේදී එදා මෙදා තුර පැවැති විශාලතම ජන රැළිය ලෙස සැලකේ. එහිදී මාතලේ දිස්ත්රික්කයේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරුන් 5 දෙනෙක් ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක් විය. එහි වීඩියෝ සහ ඡායාරූප පහතින්.
Newer Post
Older Post
Home