Mahinda Rajapaksa: 2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න…

Saturday, February 10, 2018

2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න…



පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත‍්‍රීවරුන් 8356ක් තෝරා පත් කර ගැනීම සදහා වූ අද පෙරවරු 07න් ඇරඹි ඡන්ද විමසීම පස්වරු 04.00ට අවසන් විය.

එහි නිල ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා සියළු කටයුතු සූදානමින් තිබේ.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන අවසන් නිල ප‍්‍රතිඵලය මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ වේ.

නිල ඡන්ද ප්‍රතිඵල බැලීමට පිවිසෙන්න:

http://slelection.lk/election

https://www.slelection.online

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

2 comments:

  1. slelection.lk saha slelection online website dekema results dala thiyenne hithamathama avul vidiyatai. megaena JO eka wahama handak naegiya yuthui.

    ReplyDelete
  2. Lalindu madumal kalupahanaFebruary 15, 2018 at 11:32 PM

    Dehiattakandiya

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.