
පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත්රීවරුන් 8356ක් තෝරා පත් කර ගැනීම සදහා වූ අද පෙරවරු 07න් ඇරඹි ඡන්ද විමසීම පස්වරු 04.00ට අවසන් විය.
එහි නිල ඡන්ද ප්රතිඵල නිකුත් කිරීම සදහා සියළු කටයුතු සූදානමින් තිබේ.
මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන අවසන් නිල ප්රතිඵලය මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ වේ.
නිල ඡන්ද ප්රතිඵල බැලීමට පිවිසෙන්න:
http://slelection.lk/election
https://www.slelection.online