අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරත්න මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය

අපවත් වී වදාළ අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයට අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහභාගී වූ අවස්ථාව. සසුනඹර එළිය කළ නා හිමියනි, ඔබවහන්සේට නිවන් සුව අත් වේවා!

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරත්න මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය

  • Guardian

    අපවත් වී වඳාළ අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන මාහිමිපාණන් වහන්සේට අමාමහා නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

    • sayumi

      ගරුතර බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේට නිවන් සුව පතන්න බැහැ Guardian. මේ රටට ජාතියට ශාසනයට උන්වහන්සේ අත්‍යවශ්‍යම කාලයක් මේක. ඒ නිසා තව එක වරක් හෝ මේ රටේ යලි ඉපදෙන්න කියලා අපි උන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු.

      • Guardian

        අනිවාර්යයෙන්ම sayumi, ඔබතුමිය කියන කතාව ඇත්ත. මෙවැනි උගත්,බුද්ධිමත් යතිවරයාණන් වහන්සේ නමක් අපි කවුරුත් නොහිතන වෙලාවක දැයෙන් සමුගැනීම මේ මුළු මහත් රට ජාතියට හා බෞද්ධ සමාජයට පිරිමැසිය නොහැකි පාඩුවක් බව සඳහන් කළ යුතුමයි. එහෙත් අපි කාටත් ආවා වගේම යන්න වෙනවා. මුන් වහන්සේටත් එය උරුමයි.එම නිසා උන් වහන්සේට අමාමහා නිවන් සුවපතන ගමන් ඔබ කියූ පරිදි නැවතත් උන් වහන්සේ මේ ලක් දීපයේම යළි ඉපදේවා කියා ප්‍රාර්ථනාවට මාද හවුල් වෙමි.

    • sayumi

      අපේ ජයමල් නම් ජයටම ඡන්ද වැඩ වගෙයි. කාලෙකින් දැක්කෙත් නෑ. අසරණයගෙ ලස්සන කවි නම් නොවරදවා බලනව.කලකින් නුදුටු සමරේ, පින්ක් පැන්තර්, දේශ හිතෛෂී සහ මහසොහොන් ඇතුලු හිතවත් සැම යලි පැමිණේවා! සැමට ජයවේවා ! පොහොට්ටුවට ජයෙන් ජයම වේවා !!!

      • jayamal

        පොහොට්ටුවට ජය නියතයි සයුමි. 10 වෙනිදා වන තුරු ඉවසුමක් නැහැ. අපේ මහින්ද ජනාධිපති තුමා නැවත මේ රට සුරපුරක් කරනවාමයි සයුමි. මගෙ ලක්මෑණියන්ට ජයෙන් ජයම වේවා! පොහොට්ටුවට ජයෙන් ජයම වේවා!

        • Guardian

          jayamal,sayumi මම ඔයාලා දෙන්නා කියපු පණිවුඩය අර Power කියන හාදයට කිව්වා. මෑන් කියනවා ආය මේ පැත්තෙ එන්න අදහස් නෑ කියලා. ඔයාලා දෙන්නව ගොඩක් ආදරණයෙන් මතක් කරන්ඩ කියලා කිව්වා. ඒ වගේම මෑන් තවමත් එදා හිටපු Power තමා කියලත් කියන්ඩ කිව්වා.

        • jayamal

          පොහොට්ටුව ජය කණුව කරා පා තබද්දී සයුමි ඔබ පිලිගත් කෙනා එයාම තමයි. දැන් මට තේරෙනවා ලියන දේවල් වලින් සහ ලින්ක්ස් වලින්. ඒත් ඔබ එයා හඳුනා ගත්තේ කෙසේද කියා පුදුමයි.
          පොහොට්ටුවට ජයෙන් ජයම වේවා! ජන 8 වුනු වස වැරැද්ද පෙබ 10 නිවැරදි කරගන්න ලක්වැසි අහිංසක ජනතාවට පෙර පින් ඉස්මතු වී සියලු දෙව් අනුහස් ලැබ ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බල පිහිට වේවා! සදාදරණීය අප්පච්චීට ලක් දූ පුතුන් යලි හිමිවේවා!

          • jayamal

            ඉහත කමෙන්ට් එක ලියලා යැව්වට පසු Guardian ලියූ පනිවිඩය දැක්කේ. මිතුරා ගෙන් පනිවිඩ ගෙනාපු ඔබට පිං. මෙහි නාවත් තවමත් ඒ වගේමයි වෙනස් වෙලා නැහැ කියන කරුණටත් සතුටුයි. වෙනස් නොවී අප්පච්චීට සෙවනැල්ලක් වෙමින් හැමදාමත් ඉන්නව නම් කොයි තරම් කෘතවේදී අහිංසක හදවතක් ඇති කෙනෙක් වෙන්න ඕනෙද? මගේ සුබ පැතුම් හා ආශිර්වාද කවදත් ඔබේ මිතුරාට හිමියි! ජයෙන් ජයම වේවා. ගමේ අය පිරිවරා ගෙන පොහොට්ටුවට චන්දය දී ජයග්‍රහණය කරා පියමං කර යලි හමුවෙමු. ජයෙන් ජයම වේවා!

        • Guardian

          jayamal, අනිවාර්යයෙන්ම..ඔබතුමියත්,සයුමි මහත්මියත්,අසරණයා මහතා ඇතුලු නම් වශයෙන් නොහදුනන පරිස එදා වගේම නොවෙනස්ව අපගේ සදාදරණීය නායකයාණන්ගේ මහා ජන බලවේගයේ කතෘවේදී කොටස්කරුවන් ලෙස රැදී සිටීම ගැන මම ඉමහත් සතුටට පත්වෙමි.

          එකෙන්ම.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නවාමයි. රට ජාතියට වින කටින මෙම යමපාලන ආණ්ඩුව පලවා හැරීමේ ප්‍රබල වූ පළමු වෙඩි මුරය එය සමඟ ඇරඹෙනවා ඇත.ඉතින් ඔබතුමියත්,සයුමි ඇතුලු අපේ අනෙකුත් සහෝදර හිතවත, හිතවතියන්ට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.💐💐

  • Guardian

    අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ හදිසි අපවත් වීම වෙනුවෙන් නිර්මාණය වූ උපහාර ගීතයන් මෙන්න.

    01. බෝ සෙවනක් සේ සැරසී

    02. හිරුත් සඳුත් බැස ගියාද

  • Asaranaya

    සටන් බිමට කුඹුරට පොත පතට සෙම,
    සියුම් ගැඹුරු දහමට සිප් , කලාවට
    උතුම් ගුණට සිරිතට මේ සියල්ලට,
    උතුම් පුතුන්ගෙන් සපිරුණු සිහල රට,

    ඒ සිහල රට සරුකරවන්න ,නැවතත් පොහොට්ටුව රජකරවන්න.
    පොහොට්ටුවට ජයවේවා, අපේ දේශිහිතේශි සැමටම ජයවේවා

  • හිටන් ගෙ ලෝකය

    සිරිසේන කුජීත වේ
    රනි ලා අනාථ වේ
    ජය නියත යි ගමන සුභයී
    පොහොට්ටුව ජය ලබයි

Leave a Reply