අද සවස සිය ඡන්දය භාවිතා කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැවසූයේ පොහොට්ටුව ඉතාමත් ඉහළින් ජයග්රහණය කරන බවයි. ජන හද හඳුනන එතුමා පැවසූ දේ සාර්ථක වෙමින් ජනතාව විසින් අති විශිෂ්ට ජයග්රහණයක් පොහොට්ටුවට ලබා දී ඇති බව මේ වන විටත් ලැබී ඇති නිල නොවන ප්රතිඵල වලින් තහවුරු වී තිබේ.