Mahinda Rajapaksa: කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව වට කර ගනී.

Sunday, February 11, 2018

කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව වට කර ගනී.

අද දින කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රිය පිටවීමේදී එහි සිටි ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සේවකයන් සහ අනෙකුත් මහ ජනතාව එතුමාගේ රිය දැක එතුමන්ව වට කර ගෙන ජය ඝෝෂා නැගුවෝ ය.