Mahinda Rajapaksa: පොහොට්‍ටුවේ ඉදිරි ක්‍රියාර්මාර්ග, බැසිල් රාජපක්ෂ මැතිතුමන් හිරු සලකුණේදී පැහැදිළි කරයි.

Tuesday, February 13, 2018

පොහොට්‍ටුවේ ඉදිරි ක්‍රියාර්මාර්ග, බැසිල් රාජපක්ෂ මැතිතුමන් හිරු සලකුණේදී පැහැදිළි කරයි.

විජයග්‍රාහී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "මාස්ටර් මයින්ඩ්" ලෙස හැඳින්වෙන බැසිල් රාජපක්ෂ මැතිතුමන් 2018/02/12 දින හිරු සලකුණ වැඩසටහනට සහභාගී විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එතුමා එහිදී පැහැදිළි කරන ලදී.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

2 comments:

  1. ඇනිබල් අක්කාFebruary 14, 2018 at 2:51 AM

    යමපාලනයේ රෙදි ගලවාගෙන
    ඩබල නටනවා පිස්සු හැදීගෙන
    පොහොට්ටු නෙලුම් පිපෙනවා
    ආයෙත් රටම වසාගෙන

    පිස්සු නටපු හොරගොල්ලේ අක්කා
    කුජිත විලා යන්නකෝ මැක්කා
    රටටම ආයෙත් සුබ පණිවිඩ අරගෙන
    මහින්ද එනවා රටම වෙලාගෙන

    ReplyDelete
  2. ඇනිබල් අක්කාFebruary 14, 2018 at 2:53 AM

    අන්න මොළ මහා ආණ්ඩුවේ ඩබලටම රිදෙන්න දීපු game එකේ මොළකරු
    බැසිල් අන්න මොලයක්

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.