අභයාරාමයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් මාධ්‍ය වෙත ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවශ්‍ය වන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත යුතු බවයි. ජනාධිපතිවරයා සහ අගමැති වරයා යන දෙදෙනාටම තවදුරටත් රට පාලනය කිරීමට ජන වරමක් නොමැති ය.