Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දුරකථන ඇමතුම ගැන රාජිතගේ ප්‍රකාශය අමූලික බොරුවකි.

Thursday, February 15, 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දුරකථන ඇමතුම ගැන රාජිතගේ ප්‍රකාශය අමූලික බොරුවකි.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතමින් අගමැති ධූරයෙන් ඉවත් නොවන්නයැයි කී බවට රාජිත සේනාරත්න කළ ප්‍රකාශය රාජිතගේ තවත් අමූලික බොරුවක් බව මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා පවසයි.

අභයාරාමයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් මාධ්‍ය වෙත ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවශ්‍ය වන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත යුතු බවයි. ජනාධිපතිවරයා සහ අගමැති වරයා යන දෙදෙනාටම තවදුරටත් රට පාලනය කිරීමට ජන වරමක් නොමැති ය.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

6 comments:

  1. රාජිත මුලු රට ඉදිරියේ මේ කරන පට්ට පල් බොරු ප්‍රකාශ වලට මහින්ද මැතිඳුන් නොපමාව පිලිතුරු දීම ගැන අපිට හරිම සතුටුයි. මහින්ද මැතිඳුන්ට ජයෙන් ජයම වේවා! මව්බිම සදා සුරැකේවා!
    පෙබ 10 අපේ රටේ අහිංසක ජනතාව දුන් ජන වරම ආරක්ශා කරමින් තවත් ඉදිරියට යන්න මහින්ද මැතිඳුන් ඇතුලු සැමට ධෛර්යය සහ ශක්තිය ලැබේවා ත්‍රිවිධ රත්නයේ මහානුභාවයෙන් සහ සියලු දෙව් අනුහසින්!

    ReplyDelete
  2. Mewara chanda prathipala sawisthara waarthawak oba pakshayata labunaada...?Janamaadyamagin nam ewannak elidakwee nathi bawai mage adahasa....Chanda comasaris karyalaye wagakeemak thamai ea ea kottasa wala liyapadinchi chanda sanqyawa, menma chandaya damuwa mulu sanqyawa, ea ea pakshayanata labee athi chanda pramanayan, saha awalangu una chanda pramanayan aadiwasayen siyalu poorna warthawak idiripath kireema, chanda prathipalath samaga...

    ReplyDelete
  3. Rajithage boru gana kathakaranawanam miniha awilla boruwe piya...kawadahari miniha awasan gaman yanneth kiyapu boru wamaraganna bariwai ...ea tharamma kalakanni borukara horek....owunta aniwaryayenma prasiddiye danduwam diyayuthui.....

    ReplyDelete
  4. අවටින් තුඩු පොවන මාරක සතුරන්ට
    ඉඩදෙන් නමුද රට ජාතිය වනසන්ට
    මළවුන් සමග නිදහස් සැප වළඳන්ට
    නැගිටින් ඉතින් හොඳ නැහැ අලසව ඉන්න.
    අපේ සදාදරණීය නායකයාට ජයෙන් ජයම වේවා

    ReplyDelete
  5. පවර් සොයුරා ඔබට පිලිතුරක් ඇතිබලන්න.

    https://lankacnews.com/exclusive-මෛත‍්‍රී-මහින්ද-එක්වේ-ර/#comment-136464

    ReplyDelete
  6. පච්ම නිසා කට පචවෙන රාජිතගේ,
    කවුරුත් ලොව දනී ! ඉපදිනු උගේ වරිගේ,
    දැමුවත් බැම්බු ඇද නොයනා උගේ වලිගේ,
    මරු දොඩවයි උගෙ ජීවිත අග බාගේ

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.