චීන තානාපති cheng xueyuan මැතිතුමන් හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපති නිල නිවසේදී සිදුවිය.අතීතයේ සිට පැවති චීන ශ්රී ලංකා සබදතා පිළිබදවත් වත්මන් රජය සමග චීන රජය එලබි ගිවිසුම් පිළිබදවත් අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන් තම රටේ ජනතාවට හානියක් සිදු නොවන පරිදි ඉඩම් සංවර්ධන කටයුතු කරන ලෙසත් රජය සිදු කරන ජනතා විරෝධී ඉඩම් ගනුදෙනු ප්රතික්ෂේප කරන ලෙසත් චීන තානාපති වරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද මෙහිදී සිදු කෙරෙනි.