Mahinda Rajapaksa: ආණ්ඩුවේ වගකීම් විරහිත ණය ගැනීම පිලිබඳව මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

Wednesday, February 28, 2018

ආණ්ඩුවේ වගකීම් විරහිත ණය ගැනීම පිලිබඳව මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම පිලිබඳව මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය.



 

‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ පනත’ හි විනාශකාරී කොටසේ උදෘතය පහතින්.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

4 comments:

  1. රනිල් නමැති මහා චෞරයා ඉතා නීත්යානුකූලව ඉදිරියටත් මහා පරිමාණ සොරකම් කරනු පිණිස මග පාදාගන්නා පණතකි මෙය! මේ පණතට පක්ෂව චන්දය ප්‍රකාශ කරන සියල්ලන් ම ජාතිය පාවාදෙන ද්‍රොහී ගණයට අයත් වෙති! මෙහි ලොකුම විහිලුව නම් මාක්ස්වාදීයැයි කියාගන්නා අමන රැල ද මොහු සමග හිට ගැනීමයි!

    ReplyDelete
  2. සක්‍රිය බැරකම් පනත ගෙනත් නීත්‍යානුකූලවම හොරකම පටන් ගන්නයි හොර නායක රනිල් මේ සැරසෙන්නේ.මේක සම්මත උනොත් එකපාරට බිලියන දාහක් හොරා කන්න රනිල්ට මෙමගින් ඉඩ සැලසෙනවා. ඒ වගේම තව දුරටත් මොහු බලයේ සිටියොත් කොටියට රට දෙන නව ව්‍යවස්ථාව සහ එට්කා ගෙන ඒම මෙන්ම මහින්ද මැතිඳුන් රටට දායාද කල සියලු දේ විකුණා රටත් විකුනං කෑම ඒකාන්තය.ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය මේ වෙලාවේ මේ හොරා -පොලිස් ඇමති හෙවත් හොරනායක රනිල් පැන්නීමට මූලිකත්වය ගත යුතුයි. මේ වෙලාවේ රට වෙනුවෙන් අපට කළහැකි ලොකුම යහපත එයයි.
    -----------------------------
    නලින් සිල්වා මැතිඳුන්ගේ kalaya.org වෙබ් අඩවිය බලන්න . ජයමල් හැකි නම් ඒ ලින්ක් එක මෙහි පල කරන්න

    ReplyDelete
  3. මෙන්න ලින්ක් එක http://www1.kalaya.org/2018/02/blog-post_83.html?m=1

    ReplyDelete
  4. සයුමි මා ඔබේ ඉල්ලීම දකින විට ඔබ ලින්ක් එකත් දීලා ඉවරයි. දිනපතා රට යන අත ඉතාමත් හොඳින් විමසා බලා නලින් ද සිල්වා ශූරීන් ලියන ලිපි හරිම වටිනවා. මේ රට ගැන අවංකවම කැක්කුමක් ඇති අයෙක් ලෙස පලමු තැනට එතුමා සිහිපත් වන්නේ මට හැමවිටම. එතුමා කියපු විදියට වැඩ කටයුතු සිදු කෙරුනා නම් අපේ රටට මේ වින්නැහිය සිදු වන්නේ නැහැ. රනිල් මේ රටට කරන විපත මට වාවන්නෙ නැහැ සයුමි.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.