Mahinda Rajapaksa: අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නා හිමිගේ ශ්‍රී දේහයට මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.

Monday, February 5, 2018

අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නා හිමිගේ ශ්‍රී දේහයට මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.

අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් එක් වූ අවස්ථාව.


















mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.