මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගී වූ දෙරණ 360 වැඩසටහන. (VIDEO)

මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගී වූ දෙරණ 360 දේශපාලන වැඩසටහනේ විකාශය පහත දැක්වේ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගී වූ දෙරණ 360 වැඩසටහන. (VIDEO)

  • Guardian

    මට එච්චර ඔලුවේ අමාරුවක් නෑ. මම ගණන් හදලා කිව්වෙ – මීට සිරිසේන ජනපති 😂😂

  • Sinha

    මහින්ද මැතිඳුනි, ටික කාලෙකින් කල වැද්දාගේ හඬක් ඇසුනේ නැති බව, කල වැද්දාගේ රුව නොදුටු බව ඔබට පසක් වෙනවා ඇතැයි සිතමි. මේ අසාමාන්‍ය නිහඬතාවයේ භයංකාරත්වය ඔබටත් ආරක්ෂාව පිලිබඳ විශේෂඥ ගෝඨාබය මැතිඳුන්ටත් හොඳහැටි තේරුම් ගොස් ඇතැයි සිතමි. නමුත් යුතුකමක් වශයෙන් මේ සටහන තබන්නේ යමක් සිදු වුවහොත් එය මගේ සිතටත් මියයන තුරුම වදයක් වන බැවිනි.

    අති මහත් ජනප්‍රිය නායකයෙක් වශයෙන් ඔබට නිදහසේ ජනතාව වෙත යාමෙන් ලැබෙන අස්වැසීම මම හොඳාකාරවම දනිමි, එහෙත්, ඒ ආකාරයටම රටට ඔබ අහිමි වුනොත් දිවි ඇති තෙක් අප සැමටම විඳවීමට සිදුවන කනගාටුදායක තත්වයත් අපේ මතු පරපුරට යන කල දසාවත් අමුතුවෙන් කියා දිය යුතු නොවේ. එය ඔබ හොඳින් තේරුම් ගන්නවා ඇතැයි සිතමි.

    ඒ නිසා මේ දින කීපය තීරණාත්මක දින කීපයක් බවත් ආරක්ෂක (හෝ අනාරක්ෂක) තත්වල අනවශ්‍ය ලෙස නොසලකා නොහරින ලෙසත් අතිශය තැති ගැන්මකින් යුතුව දන්වමි. මේ තත්වය ඔබට ආදරය කරන මහජනතාව ද හොඳින් තේරුම් ගත යුතු නිසා මෙසේ විවෘතව ලියන්නට අදහස් කලෙමි. විශේෂයෙන්ම පෙබරවාරි 11 වැනි දිනයක ජනතාව ජය පැන් බොන විට සතුරා ඉලක්කය ඇල්ලීමට මාන බලනු ඇත.

    අප වෙනුවෙන් ප්‍රවේසම් වනු මැන, අප වෙනුවෙන් ජීවත් වනු මැන. නොසිතු දිනෙක, නොසිතන තැනක, නොසිතන පුද්ගලයෙකු හරහා නොසිතන අනතුරක් ගෙන ඒමට කල වැද්දා අර අඳිනු ඇත. ඌ එවන් දේට අති දක්ෂයෙකි, පාලන බලය උගේ පැත්තේය, පොලව පැලෙන බොරු කීමට දක්ෂ පල් හොරු උගේ පැත්තේය, ජනතාව අද අසරණව ඇත, ඒ අසරණ ජනතාව වෙනුවෙන් ප්‍රවේශම් වනු මැන.

    • jayamal

      මහින්ද රාජපක්ස අපේ ආදරණීය ජනාධිපති තුමනි, දස ලක්ශ ගණනින් ඔබතුමාට ආදරය කරන මේ රටේ අහිංසක ජනතාවට සෙවනක් වෙමින් ඔවුන් ආරක්ශා කරගනිමින් ඔබතුමා චිරාත් කාලයක් මේ ලක්පොලොවේ යෙහෙන් වැජඹේවා තිස්තුන් කෝටියක් දෙව් මහ රජුන්ගේ ආශිර්වාදයෙන් සහ උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්!
      පෙබ 10 පාන්දරින් චන්ද පොලට ගොස් ඔබතුමා වෙනුවෙන් ආදරෙන් සෙනෙහසින් ඒ අහිංසක ජනතාව ගහන කතිර සුනාමියෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක් ලැබී ජාතියේ ඉරණම විසදෙනු ඒකාන්තයි!
      ඔබතුමාට ජයෙන් ජයම වේවා!
      මගෙ ලක් මෑනී සදා සුරැකේවා!

    • Guardian

      Sinha – ඇත්තටම ඔබේ කතාව හරි, භූ තැටි උනත් හැමදාම ගැටෙන්නෙ නැහැ. බොහෝ නිසොල්මන්ව පැවතිලා ක්ෂණිකයෙන් ගැටිලා විශලා විනාශයක් කරනවා.සරත් ෆොන්සේකා දැන් නිසොල්මන්ව සිටින්නෙ ඔබ කියූ පරදි කුමන හෝ මඟඩියකට අර අදිනවා විය හැකියි.

Leave a Reply