පොහොට්‍ටුවේ අවසන් ‍රැළිය හෝමාගම සිට මහින්ද මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් (VIDEO)

“රට වනසන ආණ්ඩුව පන්නමු” මැයෙන් හෝමාගම නගරයේ පැවැත්වෙන ජන ‍රැළියේ සජීවී විකාශය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 777
  •  
  •  
  •  
  •  
    777
    Shares

5 comments to පොහොට්‍ටුවේ අවසන් ‍රැළිය හෝමාගම සිට මහින්ද මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් (VIDEO)

  • sayumi

    රට වනසන පරගැති ආණ්ඩුව පළවා හරිමු! මහින්ද මැතිඳුන්ට ජය වේවා! පොහොට්ට්ටුවට ජය වේවා !රට සහ රට දිනවන සැමට ජයෙන් ජයම වේවා !!!

  • Asaranaya

    ජන ගඟ ගලයි හරි හරියට දෙගොඩ තලා,
    පඹයට මළ පනියි විස්තර දැක අහලා,
    මට නම් දුකයි “දස යෝද” ට තරු පෙනිලා,
    යන්නට හිතලු ගෙල වැළ දා චුතවීලා

  • Sunimal Abeyewickreme

    MR. PRESIDENT MAHINDA RAJAPAKSA WOULD IT BE POSSIBLE FOR YOU TO FIND OUT WHO IS BEHIND THE COÑSPIRACY TO CHANGE YOUR PRESIDENCY AND MISLEADING SRILANKANS. I HAVE A FEELINGS THE TAMIĹ TIGERS MASTER PLAN.

    • Sunimal Abeyewickreme

      MR. PRESIDENT MAHINDA RAJAPAKSA WOULD IT BE POSSIBLE FOR YOU TO FIND OUT WHO IS BEHIND THE COÑSPIRACY TO CHANGE YOUR PRESIDENCY AND MISLEADING SRILANKANS. I HAVE A FEELINGS THE TAMIĹ TIGERS MASTER PLAN. Thank you. Wish you success. Like DONALD TRUMP TRUMP twittering Mahinda Rajapaksa using all Make SRI LANKA GREAT. MAY THE BLESSING OF THE TRIPLE GEM BE WITH YOU.

  • APITH RATA WENUWEN MAHINDATA

    නන්නත්තාර වෙලා තිබ්බ UNP එකට තමා සිරිසේන ,චන්ද්‍රිකාල හවුල්වෙලා අද රජ කරවල බලය ලබාදීල තියෙන්නේ …දැන් දැන් සිරිසේන රනිල් කියන නයා දෂ්ට කරන්න පටන් අරන් ..මහින්ද මහත්තයත් එක්ක රටේ පාලනය ගෙනිච්චනන් අද මේ රට අස්ථාවර වෙන්නෙවත් ,රටේ ආර්ථිකේ කඩා වටෙන්නෙවත් ,TNA ඊළමට කෑ ගහන්නේවත් අන්තවාදී මුස්ලිම් උන් දගලන්නේවත් ,බෞද්ධ සිද්දස්ථාන විනාශ වෙන්නෙවත් ,ජාතික ගී 2ක් මේ රටේ භාවිත කරන්න වෙන්නෙවත් නෑනේ හිටං

Leave a Reply