ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක‍ටුනායක ජන ‍රැළියටත් ජන ගඟක් (Video / Photo)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජන ‍රැළියක් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක‍ටුනායක 18 කණුව ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු අති විශාල ජනකායක් සහභාගී විය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක‍ටුනායක ජන ‍රැළියටත් ජන ගඟක් (Video / Photo)

  • Guardian

    සිරිසේන ජනාධිපතිවරයා උණ විකාරෙන් දෙඩවීම අහන්නත් දෙයක් නොවේ. ලක් දෙරණ නිදහස් නිවහල් දේශයක් කළ අප සදාදරණීය නායකයාණන් වටා රොද බඳින මේ මහා ජන සන්නිපාතයෙන් කියනුයේ. සිරිසේන-රනිල් කැඳ හැලියේ ඇති අප්‍රනීතභාවයේ තරමය.වසර දෙකකට අධික කාළයක් ප්‍රපාතයට ඇඳ වැටුනු රටක්,ජාතියක් නැවතත් විකසිත වීම පෙබරවාරී 11 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ජයග්‍රහණයත් සමඟ නැවතත් ආරම්භ වනවා නිසැකය.

  • Guardian

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල තේමා ගීතය ඔබ තවමත් රස වින්දේ නැතිද..? එසේ නම් මෙන්න එම ගීතය ඔබත් රසවිඳින්න.

    විකසිත කරලමු නෙළුම් පොහොට්ටුව බැඳී සිටින් මිතුරේ..

  • Rohitha

    wimal paththirippuwata gaehaenu nanwanne naethi parana sampradaya mathak karanawa.unp anduwa oya sampradayan kadanne hithmathama bauddha sanskruthiyata ochchan karannta. jr jayawardane janapathi kale katholika rosie nalubaetti loka wiwahaka roo raejina wela aawama a-kita wishesha dalada pradarshanak thibba neda? nayaka horaganayo ekata ida dunnaneda? owath wimal mathak karanne.

Leave a Reply