ජයග්‍රහණය ගැන මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ජයග්‍රාහකයින්ට සුභ පතන අතර, මැතිවරණය වෙනුවෙන් කැප වූ සියලුම දෙනාට මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය ස්තුතිය පළ කරයි. එසේම අපට කෙසේ කළත් ඔවුන්ට එසේ නොකර, ලැබූ ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින ලෙස ද මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 737
  •  
  •  
  •  
  •  
    737
    Shares

11 comments to ජයග්‍රහණය ගැන මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

  • Chandu

    Obatuma labu jaya ape jayak kota salakami. Nawatuana tanin patan gena nawatath niwahal deshayak goda negeemata obata teruwange rekawaranaya ha ashirwadayablabewa

  • Power

    2015 ජනවාරී 08 වනදා ඔබතුමා රටේ ජනාධිපතිධූරයෙන් නික්ම යන විට මගේ නෙතඟට ඉනූ කඳුලු දන්නෙ මම විතරයි. මම විතරක් නොවේ. මේ රටේ ඔබතුමන්ට ආදරය,ගෞරවය දක්වන ශ්‍රී ලංකාවාසී හා ලෝකයේ නන්දෙස විසිරී සිටින ශ්‍රී ලාංකික ජනතාවටත් එය එසේම වූවාට කිසිඳු සැකයක් නැත. එහෙත් අද…මගේ ඇස් වලට එන්නෙ සතුටු කඳුලු.මට කියලා නිම කරන්න බැරි සතුටක්. මේ ආදරය,ගෞරවය මාගේ කිසිඳු ලාභ ප්‍රයෝජනයක් උදෙසා නොවන බවත් මේ සෑම දෙයක්ම මේ ඔබතුමන්ට, රට ජාතියට, අපේ රණවිරුවන්ට ඇති අසීමත ගෞරවය හා සෙනෙහස නිසා බවත් ඉතා ආදරයෙන් මතක් කිරීමට කැමැත්තෙමි.ඔබතුමන් සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් අද අප සැමදෙනා ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ පරාජයට පත් වූ පාර්ශවයන්හට කිසිඳු කරදරයක් හා හිරිහැරයක් නොවීමට වඟ බලා ගැනීම පොදුජන පෙරමුණ වශයෙන් රොඳ බැඳ අද සතුටු කඳුලු සලන සෑම සියළු දෙනාගේම වඟකීමකි.අපි අපි වශයෙන් සිතා එකාවන්ව ලැබූ මෙම අති විශිෂ්ඨ විජයග්‍රහණය තව තවත් ඉදිරියටත් රැගෙන යාම උදෙසා ජයග්‍රහණය ඉතා නිහතමානී අයුරින් සැමරීමට ඉටා ගනිමු. Guardian ලෙසින් සිටි මා එදා සිට ඔබතුමන්ලා සමඟ සිටි Power බවත් මතක් කිරීමට කැමැත්තෙමි. 🙂 🙂 💐💐💐💐

  • Asaranaya

    මොන කරුමයද ” පාල ” ට මෙය බවක් නැහැ,
    තැන තැන බියව පච කෙලමින් පලක් නැහැ,
    පැරදී ඔබව අපේ ලෝකෙට වැඩැක් නැහැ,
    යන්නට අවසරයි! ඔබ ඉඳලා පලක් නැහැ.

  • Asaranaya

    නිදි වැරුවත්, හද පිරි ජයපැන් බොන්ට,
    සටන අපෙ ජය මාවත වෙත යන්ට,,
    නෙලුම් මලේ සුවඳින් රට පණගන්ට,
    සුහද සුභ පතුම් දෙමු අපෙ රජු මහින්දට.

  • sayumi

    ඇයි මේ නිල චන්ද ප්‍රතිඵල ප්‍රමාද කරන්නේ ? සිරිසේනට නැති චන්ද අරන් දෙන්නද රනිල් හදන්නේ ?

  • Rohitha

    2015 agostu chandayedi kalawage prathipala pamakaranne horakamatada danne nae. “maeko” newei ohuta kiyanta onae “makaa” kiyala. Haebai, daen ithin bayawenta deyak nae. iwaseemen indimu.siyallude itha ikmanin honda athata haerei.

    ape siyalu subapaethum Mahinda maethithuma wetha piliganwamu.

  • hasith

    ජය වේ…

  • හිටන් ගෙ ලෝකය

    නෙළුම් පිපෙන්නා මුළු රටටම සුභ වෙන්නා

  • Hashini Imasha Ekanayak

    Jaya wewaa..ape appachchita

  • A s Saranga

    දුප්පත් අහිංසක මිනිසුන්ගේ ජි්විත එක්ක සෙල්ලම් කරපු යහපාලනය රට බේරාගත් අභිත රණවිරුවන්⁣ සිර කර දුක් වේදනා ලබාදුන් යමපාලනය මේ අහිංසක දුප්පත් අපගේ ශාපයයි ඔබලාට පල දුන්නේ ඉතිං යන්න අවසරයි ඔබලාට.මගේ රටේ සිංහල ජාතියේ පියාණනි අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවතත් මේ අසරණ මිනිසුන් භාරයි ඔබට ජයෙන් ජය!!!

  • shanaka prasath

    Jaya wewa appachi ayeth ape rata watunu.thana.indan goda ganna.thun.ruwange sarana.arakshawa.labewa bs appachi..jayama.wewa

Leave a Reply