මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Saturday, February 10, 2018
මහින්ද රාජපක්ෂ මැතිතුමන් මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි. (Photos)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වීරකැටිය මැදමුලන ඩී ඒ රාජපක්ෂ මහා විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඊට පෙර ආගමික වතාවත් වල නියැලුනු එතුමා ඉන් අනතුරුව සිය දෙමාපියන්ගේ ස්මාර්ක වෙත ගෞරවාචාර දැක්වීය. ඡන්දය ප්‍රකාශ කිරීමට එතුමාගේ පුතුන් තිදෙනා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු එතුමාගේ ගමේ හිතවතුන් පිරිසක් සහභාගී විය.
Newer Post
Older Post
Home