Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමන් මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි. (Photos)

Saturday, February 10, 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමන් මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි. (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වීරකැටිය මැදමුලන ඩී ඒ රාජපක්ෂ මහා විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඊට පෙර ආගමික වතාවත් වල නියැලුනු එතුමා ඉන් අනතුරුව සිය දෙමාපියන්ගේ ස්මාර්ක වෙත ගෞරවාචාර දැක්වීය. ඡන්දය ප්‍රකාශ කිරීමට එතුමාගේ පුතුන් තිදෙනා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු එතුමාගේ ගමේ හිතවතුන් පිරිසක් සහභාගී විය.



තවත් අයටත් බලන්නට "Share" කරන්න.

10 comments:

  1. I'm following the elections from Europe from the Czech Republic and I wish you a lucky result! Namal and Mahinda hodai from Sinhale and Buddhist people. Isthuthi.

    ReplyDelete
  2. අපිට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබෙනවාමයි සර්..
    ජයෙන් ජය වේවා..!

    ReplyDelete
  3. බෙහෙවින් ස්තුතියි Guardian. ඔබගේ ප්‍රාර්ථනය ඉ‍ටු වුණා. :)

    ReplyDelete
  4. Thank you very much for your kind wishes.
    - Editor of mahinda.info

    ReplyDelete
  5. එඩිටර් තුමා, අපිට විශිශ්ට ජයක් අත ලඟ. ඔබතුමා වසර කිහිපයක සිට කරපු මේ මහඟු සේවයට ඔබතුමාට පිං. සුබ අනාගතයකට අපි හැමෝම පිය නඟමු!

    ReplyDelete
  6. සයුමි Guardian අසරණයා අපි ජයකණුව කරා ආවා! සතුට වැඩි කමට ලියාගන්න බැහැ. අපේ සදාදරණීය මහින්ද මැතිතුමාට මව්බිමේ අහිංසක ජනතාව යුතුකම් ඉශ්ට කෙරුවා. මුලු මහත් ජනතාවටම ස්තූති කරමු. සුබ අනාගතයක්!

    ReplyDelete
  7. ස්තූතියි. එය ඔබ අප සැමගේම සාමූහික ජයග්‍රහණයක්. එසේම ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන තුරු, එදා රණවිරුවන් 27000 ක් ජිවීත පූජා කර බේරා දුන් මාතෘ භූමිය පිළිබඳව අපට ඇති වගකීම අවසන් වෙන එකක් නෑ.

    ReplyDelete
  8. ඔව් ජයමල්! හිතට දැනෙන්නෙ හද පිරි සතුටක්
    අපේ එඩිටර් මහාතාටත් අනේක වාරයක් ස්තුතිය.
    , මහින්ද මහතා වෙනුවෙන් පෙනී සිටින අපේ දේශි හිතෙශි මිත්‍ර කැලවෙනුවෙන්
    මගේ ප්‍රණාමය. මගේ සතුට ඔබේම සතුටක් වේවා,
    මහින්ද රජාට ජයෙන් ජයම වේවා

    ReplyDelete
  9. හද පිරි සතුට ගෙන දෙනවා මගේ හිතට,
    ජයමල් ,සයුමි, සමගම ගාර්ඩියන් හට,
    "පාල " තුමාටත් දැනෙනවා "සනීපෙ " ට
    කළ කළ දේ පල පලදේ සිදුවෙයි ඔහුට.

    ReplyDelete
  10. ඔව් ජයමල්,එඩිටර් තුමා අපමණ බාධා නොතකමින් ඉටු කල මහඟු සේවයට ඔබතුමාට බොහොම පින්.

    -මේ වෙලාව සුදුසු නැතත්, එකක් කියන්න ඕනේ මහින්ද මැතිඳුන් රටට අද්විතීය සේවයක් ඉටු කරලා තියෙද්දීත්නේ හංස හොර නඩයේ බේගල් වලට අහු වෙලා අපේ මිනිස්සු නොමඟ ගියේ. නිකන් අපරාදේ රට අවුරුදු කීයක් නම් ආපස්සට ගියාද? ආයිත් නම් එවැනි කුමන්ත්‍රණ සිදු වෙන්න ඉඩ නොතැබිය යුතුයි. දැනටමත් 'දෙගොල්ලම හොරු' කියමින් කොටි සිරස වැඩ අරඹලා අවසන්. ඔවුන්ගේ යටි අරමුණ 'උස නම් සිකුරිටි'හෝ හූ ඇන්පී නායකත්වයට ගෙනත් නුදුරු අනාගතයේදී පොහොට්ටුවට උඩින් ඔසවා තබන්නයි.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.