Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමන් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදකියි. (Photos)

Sunday, February 25, 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමන් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදකියි. (Photos)

මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද උදෑසන මහනුවර දළදා මාළිගාව සහ අතිපූජ්‍ය මල්වතු අස්ගිරි මහනායක හිමිවරු සහ ගැටෙඹේ විහාරස්ථාන වෙත ගොස් ආශීර්වාද ලබාගත්තේය.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

3 comments:

  1. එඩිටර් තුමනි ස්තුතියි මේ ලස්සන පිංතූර වලට. චන්දයෙන් විශිෂ්ට ජයක් ලැබූ පසු චාරිත්‍රානුකූලව නා හිමි වරු බැහැ දකින අවස්තාවයි මේ. බලන්න අර චූටි දරුවා මහින්ද මැතිඳුන් ගේ මුහුණ ආදරයෙන් අල්ලන හැටි. අප්පච්චී ගේ පිය සෙනෙහස මුලු රටටම දැනෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ජයෙන් ජයම වේවා අප්පච්චී! මේ රට මේ අඳුරු අගාධයෙන් ගොඩ ගෙන යලිත් පුබුදුවා ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යා හැක්කේ ඔබට පමණයි!

    ReplyDelete
  2. ශ්‍රී දළඳා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඔබතුමන් ප්‍රධාන අනෙකුත් සියළුම සැබෑ දේශමාමක ජනතා බලවේග ආකර්ෂා වෙත්වා යන්න මාගේ එකම ප්‍රාර්ථනයයි.

    උතුම් වූ දළඳා සමිඳු පිහිටයි..!

    ReplyDelete
  3. මල්වත්තෙ ස්ථවිරයො රනිල් බුදුන් ලෙස සලකගෙන ඉන්න බුඪ්දියෙත් යම් අඩුපාඩුවක් තියෙන කෙනෙක්! වරක් අර න්ජීඕ බත්බැලයන්ගෙ කීමට දළදාමාලිගාව ඉදිරිපිට වහල තියෙන පාර අරින්ඩත් යෝජනාකළ බව ඔබට මතක ඇති! අර පාහර ලන්කා සී නිවුස් කියන එකෙන් මෙයාව වර්ණ්නා කරල හොඳට ඇන්දෙව්ව! එයා හිතුව එයා තරම් බුද්දිමතෙක් ලෝකෙම නැහැයි කියල! මහින්ද මහත්තය යුද්දෙ දිනුව, බුදුදහමට සලකනව කියන ඒව මේ ස්ථවිරයන්ට එතරම් වැදගත් නැහැ. රනිල්ගෙ කිතුබැතියට මේතෙමේ ඊට වැඩිය ගරුකරනව!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.