පොළොන්නරුවේදී පොහොට්‍ටුව වෙනුවෙන් මහ ජනකායක් ‍රැස්වෙයි. (Video / Photos)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කරන පොළොන්නරුව දිස්ත්‍රික් ජන රැළිය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී අති විශාල ජනතා සහභාගිත්වයෙන් පැවැත්විණි. ‍එහි වීඩියෝ සහ පින්තූර පහත දැක්වේ.

සම්පූර්ණ වීඩියෝව
 

 

විශේෂ අවස්ථා
 

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to පොළොන්නරුවේදී පොහොට්‍ටුව වෙනුවෙන් මහ ජනකායක් ‍රැස්වෙයි. (Video / Photos)

  • Guardian

    රට වනසන ආණ්ඩුව පන්නමු සජීවී විකාශනය පොළොන්නරුවේ සිට,සම්පූර්ණ වීඩියෝවමෙන්න

  • Guardian

    රටේ වර්තමාන ජනාධිපතිවරයාගේ ගමත් පොළොන්නරුවය. ඔහු ජනරැළි වලදී එය කියන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දෙස් දෙවොල් තබමින්ය. එහෙත් දැන් නම් පෙනෙනුයේ ගමෙන් උපන් ජනාධිපතිව ගමේ ජනතාවටත් හොඳහැටි එපා වී ඇති සැටිය. කඳුරුවෙල රජරට නවෝදය ක්‍රීඩා පිටියට ගැලූ මේ මහා ජන සන්නිපාතයෙන් පෙනෙනුයේ ගමේ මිනිහා රටට කෙසේ වෙතත් තමන්ගේ අහල ගම් හතකටවත් වැඩක් කර නැති බවය.

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජය නියතයි. ජයෙන් ජයම වේවා..!

  • Rohitha

    Mahinda maethithumani obage jayagrahanaya rate api haemage jayagrahanayayi. feb 10 ta pera nugath namuth thakkadi molayak aethi sirisena saha ranil ponnaya monawahari upparawaettiyak karawi chandaya walakwanta ho, ehi prathipalanaya wikurthi karanne. a gaena maha janathawata nithara anathuru aengaweem karanne.

  • Asaranaya

    නිදහස් අඬින් මුලු රට හඬ නගන්නට,
    උදහස් සතුරු සෙන් එඩි මන් මඩින්නට,
    නිදහස් සිහල බල නන්වා තබන්නට,
    අදහස් කරව් තරුණෙනි! අද පටන් සිට.

Leave a Reply