පොහොට්‍ටුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්! ඉදිරි තීරණ පැවසීමට ජනතාව අමතයි… (VIDEO)

ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරළියක් සිදුකරමින් පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් තරග කර ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ප්‍රබලයන් විසින් මාධ්‍ය හමුවක් 2018/02/11 දින දහවල් පැවැත්වූහ. එහි සංස්කරණය නොකළ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ. ඉදිරියේ රට යන අත දැනගැනීමට මෙහිදී දැක්වූ කරුණු ඉවහල් වේ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 577
  •  
  •  
  •  
  •  
    577
    Shares

10 comments to පොහොට්‍ටුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්! ඉදිරි තීරණ පැවසීමට ජනතාව අමතයි… (VIDEO)

  • Sapumal

    Api eka deyak illanawa minissu chande dunne mahindata,obathumawa dala giyapu ballo aye ganna epa susil,sb,soysa thawa anith unwat. Ehema unot janathawata godak dukai oyalata dunna wiswasaya natiwei

  • Udaya

    මහරජාණෙනි,

    ඔබතුමාටයි
    අපේ මිනිස්සු චන්දේ දුන්නේ,
    ඔබතුමායි විශ්වාස කරන්නේ..
    ලැබුණු, ලබාදුන් ජනවරමට
    සාධාරණයක් ඉෂ්ට කරන්න
    කලින් සිදු වූ වැරදි නොකර,
    අපේ රටට හොද කාලයක්
    අයෙමත් ලබාදෙන්න.
    ආගමික නායකයන්, ජනතා
    මතයට ගරු කරන්න.
    වාසියට එහා මෙහා පනින අයව
    අයෙමත් විස්වාස නොකර,
    ඔබ ඔබේ රට ලස්සන කරන්න
    ආයු රක්කන්තු අවඩා..!!!

    සුභ අනාගතයක් .!!!

  • aruna

    anagarika darmapala tuma kiuwa de anuwa wada karamu api ma ape sinhala rata

  • සුරංග මොරටුව

    පටන් ගත්තා විතරයි ත්ව ඉවර නැහැ හිටං එලවනකම් ගේමේ අපි

  • Asaranaya

    ලැජ්ජයි විලිලැජ්ජයි hitan goyiyo බන්,ගිරිය පුප්පගෙන නැවත කැගැසුවොත් ඔබගෙ මන්දිරය වටකරන්න සුදානම්,
    බලපිය මහින්ද මැතිදුගෙ ඉල්ලීම ” සතුටින් සමාදානයෙන් ජයග්‍රහනය බුක්ති විඳිමුයි කියලා, උඹලා එහෙමද කලේ 2015 දි,
    ප්‍රතමයෙන් මයිතුනයෝ උඹව අගාදයට ඇද දැමු බැන්කු හොරා පන්නා දමනු ඊලඟට ඔබව ඉල්ලා අස්වෙනු

  • Kelum

    Janathawata sewayakaranna lebuna janawaramaki.oluwa udummawanagena. Janathawata sewaya karanna. Jayawewa.

  • sampath

    රටෙ ඒකිය භාවය වෙනුවෙන් දෙන ලද ජන වරමක්.රට නිසි මගට ගන්න ඔබ තුමන්ලාට සුභ පතමි.

  • වලස්මුල්ලේ අමරවීර කොළඹගේ

    කොටින් පැරැද්දුව දවස වගේම අද මට මගේ ජිවිතයේ ප්‍රීතිමත් දිනක් බව කිය යුතුයි. සත්‍යය තේරුම් ගත් සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට ස්තුතියි. බොරුවටආයුෂ කෙටියි. මහින්ද මැතිතුමා පරාජය කරලා වැලිකඩ යවලා මදිවෙලා අපායටත් යවන්නයි පොන්න රැල සූදානම් වුනේ. තොපිට මෙහෙම වෙලා මදි. ගෙවල් වලට වෙලා විශ්‍රාම සුවය ගනිව්. ඒ වගේම මහින්ද මැතිතුමනි, පැරණි ප්‍රමාද දෝෂයන් වළක්වාගෙන ඉදිරියට යන්න. ඔබේ නාමය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා. අරුන් කුණු බක්කියට යනවා.

  • සරත් වසන්ත

    රජතුමනි ඔබට නැවත රට බාරයි. අපෙ දරුවන්ට හොඳින් ඉන්න හොඳරටක් හදන්න . ඔබට ජය.

  • NAK

    Dear Sir,
    You have proven convincingly that you can win without the traitor deserters.
    So let them be, you have a strong caravan without them. Don’t allow them to taint your victory.

Leave a Reply