ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජන රැළියක් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් කටුනායක 18 කණුව ක්රීඩාංගනයේදී පැවැත්වුණි. ඊට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු අති විශාල ජනකායක් සහභාගී විය.