ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරළියක් සිදුකරමින් පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් තරග කර ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ප්‍රබලයන් විසින් මාධ්‍ය හමුවක් 2018/02/11 දින දහවල් පැවැත්වූහ. එහි සංස්කරණය නොකළ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ. ඉදිරියේ රට යන අත දැනගැනීමට මෙහිදී දැක්වූ කරුණු ඉවහල් වේ.