Mahinda Rajapaksa: පොහොට්‍ටුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්! ඉදිරි තීරණ පැවසීමට ජනතාව අමතයි... (VIDEO)

Sunday, February 11, 2018

පොහොට්‍ටුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්! ඉදිරි තීරණ පැවසීමට ජනතාව අමතයි... (VIDEO)

ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරළියක් සිදුකරමින් පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් තරග කර ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ප්‍රබලයන් විසින් මාධ්‍ය හමුවක් 2018/02/11 දින දහවල් පැවැත්වූහ. එහි සංස්කරණය නොකළ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ. ඉදිරියේ රට යන අත දැනගැනීමට මෙහිදී දැක්වූ කරුණු ඉවහල් වේ.