මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Monday, February 12, 2018
මහින්ද රාජපක්ෂ මැතිතුමන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි (VIDEO)
වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැදවීම සදහා ආණ්ඩුව කටයුතු කළ යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලද දරුණු පරාජයත් සමග රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට වහාම මැතිවරණයක් කැදවා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කල යුතු යයිද ඔහු කියයි.
අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.
මහින්ද රාජපක්ෂ මැතිතුමන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි (VIDEO)
2018-02-12T06:18:00-08:00
Admin
මහින්ද රාජපක්ෂ|
Newer Post
Older Post
Home