Mahinda Rajapaksa: “අමා දම් සිසිල” පොහො දින ධර්ම දේශනා මාලාවේ 172 වන ධර්ම දේශනය

Thursday, March 1, 2018

“අමා දම් සිසිල” පොහො දින ධර්ම දේශනා මාලාවේ 172 වන ධර්ම දේශනය

“අමා දම් සිසිල” පොහො දින ධර්ම දේශනා මාලාවේ 172 වන ධර්ම දේශනය මැදින් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කොට ගනිමින් තංගල්ල කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.












තවත් අයටත් බලන්නට "Share" කරන්න.

3 comments:

  1. අපේ මහින්ද මැතිඳුන් දහම් සිසිලස රටට බෙදන්න ගත් පියවර නිසා මුලු රට පුරාම දහම් ප්‍රබෝධයක් ඇතිවුනා. යලි මේ රට වැටිච්ච තැනින් නැගිටුවා යලි ගොඩ නඟන්න පුලුවන් ඔබතුමාට පමනයි. ජනතාව බලාපොරොත්තු පුරවා ගෙන මඟ බලා ඉන්නේ!

    ReplyDelete
  2. අපේ මහින්ද වෙබ් අඩවිය දින ගණනක්ම අලුත් නොවී තිබීම ගැන දුකයි. ඇයි එඩිටර් තුමා මේ ගැන යම් පියවරක් ගන්න අමාරුද? දැන් චන්ද ඉදිරියට එන නිසා ටක් ටක් ගාලා අප්ඩේට් වෙනවා නම් හොඳ ප්‍රතිපල ලැබෙයි. ජයවේවා!

    ReplyDelete
  3. නොවැළැක්විය හැකි හේතුවක් නිසයි පසුගිය දින කිහිපයේ අප්ඩේට් කිරීමට නොහැකි වූයේ. ඒ ගැන අපගේ කණගා‍ටුව.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.