මෙවර අනුරාධපුරය, රත්නපුරය, පොලොන්නරුව දිස්ත්රික්ක වල ප්රාදේශීය සභාවන්ට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ අපේක්ෂකයින් දිවුරුම් දීම 2018 මාර්තු 20 වන අගහරුවාදා පෙ.ව. 8.30 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ඉදිරියේදී විජේරාම පිහිටි නිලනිවසේදී පැවැත්වුණි.
එහිදී එතුමන් නවක මන්ත්රීවරුන්ට ලබා දුන් උපදෙස් පිළිබඳව කවුරුත් ප්රසංශා කළෝය. එය පහත වීඩියෝවෙන්.