අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති අතිපුජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි වූ අවස්ථාව. නා හිමියනි, ඔබවහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන ලද මහා සේවය සහ ඔබවහන්සේගේ ධර්ම දානයේ ආනුභාවයෙන්ම ඔබවහන්සේට නිවන් සුව අත් වේවා.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.

  • Guardian

    උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හා ලෝකවාසී සැහැදැති බෞද්ධ ජනයා වෙනුවෙන් අනුපමේය සැබෑ ආගමික මෙහෙවරක නිරත වූ අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියනි, ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා යන්න මාගේ එකම ප්‍රාර්ථනයයි.

  • darshika

    බෞද්ධයා නාලිකාවට අපේ රටේ හොඳ පිලිගැනීමක් තියෙනව. කුසලධම්ම හාමුදුරුවො මහින්ද මහත්තයට ලැදියි. ඒ නිසා ආන්ඩුව නිවට ක්‍රම වලින් කුසලධම්ම හාමුදුරුවො රවට්ට ගන්න උත්සාහ කලා. සමහර අවස්ථාවල සාර්ථක වුනා. ආන්ඩුවට අකමැත්තෙන් හිටපු හාමුදුරුවො අන්තිමට සමහර තැන් වලදි මයිත් රී පාල මෝඩයට ශ්‍රීමත් ජනාදිපති කියල සඳහන් කරන තත්වයට වැටුන. බෞද්ධයා නාලිකාවට රිංගගෙන වැඩ කරන රනිල්ගෙ ඇම්බැට්ටයො ටික හාමුදුරුවන්ව ක්‍රමවත් සැලසුමකින් විනාශ කරන්නැති. පිලිකාවක් කියල හිතන්න බෑ. ටිකෙන් ටික විෂක් ශරීරගත කරන්නැති. මම අවුරුදු දෙකකට කලිනුත් බෞද්ධයා නාලිකාවෙ ෆේස්බුක් පේජ් එකේ කොමෙන්ට් කලා මේ ගැන. බෞද්ධයා නාලිකාවෙ වැඩ කරන එවුන් සතේකට විශ්වාස නෑ. උන් දැන් පාරෙ ලොකු ස්ක්‍රීන් එකක් තියාගෙන කරූ ජයසූරිය කුසලධම්ම හාමුදුරුවො ගැන කරපු බොරු වර්නනාව රටට පෙන්න පෙන්න ඉන්නව.
    දැන් ආන්ඩුවත් එක්ක අනුනායක හාමුදුරුවො නාලිකාවයි පන්සලයි අයිති කරගන්න වලි කනවලු.
    අද ෆේස්බුක් එකත් බ්ලොක් කරල. මයිත්‍රීපාලට කොහෙත්ම අයිතියක් නෑ ලෝකෙ කිසිම වෙබ් සයිට් එකක් බ්ලොක් කරන්න.

    • darshika

      මේ පන්සලේ නිර්මාතෘ පානදුරේ අරියධම්ම හාමුදුරුවන්වත් විනාශ කලේ වස දීල.
      තුන් වතාවක් වස දුන්න.

Leave a Reply