ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යතුමා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට චීන ජනාධිපති Xi Jinping මැතිතුමන්ගේ සුබ පැතුම් පණිවිඩය රැගෙන චීන ශ්‍රී ලංකා තානාපති ගරු Cheng Xueyuan මැතිතුමන් ඇතුලු දූත පිරිස පැමිණි අවස්ථාව.
මේ අතර කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් තුරුම්පුව වශයෙන්, ශ්‍රී ලංකාවේ සේවය කරන විදෙස් තානාපතිවරුන්ව අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ. එම තානාපතිවරුන්ගේ උපදෙස් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසටය. ඒ අනුව එම සියලුම තානාපතිවරුන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
සබැඳි ලිපි: ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව අග්‍රාමාත්‍ය කළා යැයි එජාපය කරන චෝදනාවට පිළිතුරු.