
පාර්ලිමේන්තුව තුළ පිහිටවනු ලබන නව ආණ්ඩුවක බහුතරය ගැන සැකක් බියක් තබා නොගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මීලඟ පාර්ලිමේන්තුව රැස්වන ඕනෑම දිනයක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නව ආණ්ඩුවට අවශ්‍ය බහුතරය සූදානම් බවත් ඔහු සඳහන් කරයි.