Mahinda Rajapaksa: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජාතිය අමතා මුදල් අමාත්‍යාංශයේදී කළ කථාව. (VIDEO)

Wednesday, October 31, 2018

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජාතිය අමතා මුදල් අමාත්‍යාංශයේදී කළ කථාව. (VIDEO)

මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පසුගිය සිකුරාදා දිනයේ අගමැති ලෙස දිවරුම් දීමෙන් පසු අද දිනයේ මුල් වරට ජාතිය ඇමතීය.

අද දිනයේ මුදල් ඇමතිවරයා ලෙස මුදල් අමාත්‍යංශයේදී වැඩි භාර ගැනීමෙන් පසු ඒ මහතා පැය බාගයකට ආසන්න කාලයක් සිය මුල්ම මහජන ඇමතීම සිදු කළේය.