Wednesday, November 14, 2018
විශ්වාස භංග යෝජනාව කූඨ ලේඛනයක් බවට සාක්ෂි මෙන්න.
එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන්ගේ අත්සන් 102 ක් සහිතව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව කූඨ ලේඛනයක් බවට තහවුරු වී ඇත. පහත දැක්වෙන්නේ එම අත්සන් ලේඛනයයි.
යෝජනාවේ මුලට අද දිනය වන 2018 නොවැම්බර් 14 ලෙස යොදා තිබුණද, අත්සන් සටහනේ නොවැම්බර් 2 ලෙස දිනය දැක්වේ.
එසේම ලේඛනයේ තැනින් තැන ටිපෙක්ස් කර ඇත.
හොර ලේඛන සෑදීමෙන් වුවද එජාපයට පෙන්වීමට ඇත්තේ අත්සන් 102 ක් පමණි. ජවිපෙ හෝ ටී.එන්.ඒ සහය එජාප අගමැති වරයෙකුට නොලැබන බව එකී පක්ෂ වලින් දැනුම් දී ඇත.
ඒ අනුව රනිල් වික්රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 113 ක් නොමැත.
සම්බන්ධ පෙර පුවත්:
1. රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව සනාථ වෙයි.
විශ්වාස භංග යෝජනාව කූඨ ලේඛනයක් බවට සාක්ෂි මෙන්න.
2018-11-14T02:46:00-08:00
Admin
රනිල් වික්රමසිංහ|