Mahinda Rajapaksa: කඨින චීවරය පිරිත් කිරීමට මහ සඟ රුවණ මහින්ද මැතිඳුන්ගේ නිවසට.

Thursday, November 15, 2018

කඨින චීවරය පිරිත් කිරීමට මහ සඟ රුවණ මහින්ද මැතිඳුන්ගේ නිවසට.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඨින චීවරය පිරිත් කිරීමට සහභාගී විය. ඊට මහා සංඝරත්නය විජයරාම නිවසට වැඩම කරවනු ලැබූ සේක.