අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ බව එජාපය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම පැවසුවද එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට විරුද්ධ බව ආණ්ඩු පාර්ශවයේ මතයයි. පසුගිය දින වලදී පාර්ලිමේන්තුවේ විශාල උණුසුම් තත්ත්වයක් ඇති වූයේ විපක්ෂය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කළ හෙයිනි. අගමැති වරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන විධිමත් ක්‍රමය පහත දැක්වේ.