ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් වැල්ලවත්ත කදිරේෂන් කෝවිලෙහි ආගමික වතාවත් සඳහා සහභාගී විය. මීට පෙර එතුමා ශ්රී දළදා මාළිගාවට ගිය අතර, එසේම කාදිනල් තුමාවද හමු විය. මෙරට සියලුම රාජ්ය නායකයින් පත්වීමෙන් අනතුරුව සියලුම ආගමික සිද්ධස්ථාන වලට පිවිස ගරු බුහුමන් දැක්වීම සිරිතකි.