Mahinda Rajapaksa: ‘ජනමහිමය’ ජන ‍රැළියේ විකාශය (VIDEO)

Monday, November 5, 2018

‘ජනමහිමය’ ජන ‍රැළියේ විකාශය (VIDEO)


නව ආණ්ඩුවට සහයෝගය පළ කරමින් අද දින මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වට රවුමේදී පැවැත්වුණ රටම රකින ‘ජනමහිමය’ ජන ‍රැළියේ ගුවන් දර්ශන සහිත වීඩියෝව පහතින්.



‍රැළියේ සම්පූර්ණ විඩියෝව පහතින්.