Mahinda Rajapaksa: නව අටවිසි බුද්ධ මන්දිරය හා රන් වැට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත වේ

Friday, November 23, 2018

නව අටවිසි බුද්ධ මන්දිරය හා රන් වැට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත වේ

බෙලිඅත්ත, වලවෙල ශ්‍රී දේවරක්ඛිතාරාමයෙහි අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව අටවිසි බුද්ධ මන්දිරය හා රන් වැට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කරනු ලැබුණි.