කසාගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති තලම්පොරුවේ ඉන්ද්‍රසිරි සුමන හිමිපාණන් හට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් පිදුම් කළ සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසිරි ගෞරව නාමය සහිත රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස්දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සිදුවිය.