Mahinda Rajapaksa: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ධීවර සංගම් නියෝජිතයන් හමුවෙයි.

Tuesday, November 27, 2018

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ධීවර සංගම් නියෝජිතයන් හමුවෙයි.

ධීවර කර්මාන්තය ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ධීවර සංගම් නියෝජිතයන් අද සවස අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවීය.