ඓතිහාසික කන්දේවිහාරාධිපතිව වැඩ විසූ කළුතර දිස්ත්රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්රධාන සංඝනායක කීර්ති ශ්රී වාගීශ්වර විනයාචාර්ය බටුවන්හේනේ ශ්රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ අතර ඒ සඳහා කුමාර වෙල්ගම, විමල් වීරවංශ, පියල් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන, ජයන්තර සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ද, ප්රාදේශීය දේශපාලඥයන් රැසක්ද එක් වූහ.