Mahinda Rajapaksa: තංගල්ල නිවසට ගිය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ව හමු වීමට මහ සෙනගක් පැමිණෙයි.

Sunday, December 16, 2018

තංගල්ල නිවසට ගිය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ව හමු වීමට මහ සෙනගක් පැමිණෙයි.

අද දින තංගල්ල කාල්ටන් නිවසට ගිය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව හමු වීමට මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ ජනකායක් පැමිණිය හ.