Mahinda Rajapaksa: අමා දම් සිසිළ පොහෝ දින ධර්ම දේශනා වැඩසටහන.

Sunday, December 23, 2018

අමා දම් සිසිළ පොහෝ දින ධර්ම දේශනා වැඩසටහන.

උඳුවප් පුන් පොහෝ දිනයේදී අමා දම් සිසිළ ධර්ම දේශනා වැඩසටහන ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ සිය පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් කාල්ටන් නිවසේදී පැවැත්වුණි.