මරණ දඩුවම නියමව සිටින රණවිරුවන් වෙනුවෙන් කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අද සවස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවී ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සමග සාකච්ඡා කර එම රණවිරුවන්ට ජනාධිපති සමාව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටියහ.