බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අලෙව් මවුලානා මැතිතුමාගේ ගුණානුස්මරන මෙහෙය දෙහිවල මහ පල්ලියේදී සිදුකෙරුණි. මෙම අවස්ථාව සඳහා ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් එක්ව අලෙව් මවුලානා මැතිතුමන්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානය මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඒ එච් එම් අස්වර් මැතිතුමාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට ද පුෂ්පොපහාර දැක්වූහ.