මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් වසර 16 ක පමණ කාලයක් සෑම පොහොයකදීම නොකඩවා පැවැත්වෙන අමා දම් සිසිළ ධර්ම දේශනා මාලාවේ 186 වන ධර්ම දේශනය තංගල්ල කාල්ටන් නිවසේ දී පැවැත්වුණු අතර, මෙවර ධර්ම දේශනය පවත්වනු ලැබුවේ පුජ්‍ය ගිනිමැල්ලගහ ධම්මබෝධි ස්වාමින්වහන්සේ විසිනි.