මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Wednesday, March 20, 2019
ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයා මහින්ද මැතිඳුන්ව හමු වෙයි.
ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක, ශිවශංකර් මෙනන් මහතා හා ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර විශේෂ හමුවක් ඊයේ පෙරවරුවේ, විජේරාම නිල නිවසේදී පැවැත්වුනි. දෙරටේ දේශපාලන වටපිටාව සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු විය.
ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයා මහින්ද මැතිඳුන්ව හමු වෙයි.
2019-03-20T05:00:00-07:00
Admin
මහින්ද රාජපක්ෂ|
Newer Post
Older Post
Home