නාවලපිටිය කුරුදුවත්ත බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය මවතුපොල අනුරුද්ධ නාහිමියන්ට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍ය දුරයෙන් පිදුම් ලැබීම හා අභිනවයෙන් ඉදිකරණ ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ මහෝත්සවය ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් අද (24) පස්වරුවේ සිදුවිය.