Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමන් රහල බටහිර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ කොත නිරාවරනය කිරීම උත්සවයට

Wednesday, March 20, 2019

මහින්ද රාජපක්ෂ මැතිතුමන් රහල බටහිර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ කොත නිරාවරනය කිරීම උත්සවයට

හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් අරණායක රහල බටහිර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ කොත නිරාවරනය කිරීම උත්සවයට සහභාගි විය.